අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම)
- 2016.11.10 (බ්‍රහස්පතින්දා ප.ව. 2.00 ට)
දෙවැනි වර කියවීමේ විවාදය
(වෙන් කළ දින ගණන 6)
- 2016.11.11 (සිකුරාදා)
- 2016.11.12 (සෙනසුරාදා)
- 2016.11.15 (අඟහරුවාදා)
- 2016.11.16 (බදාදා)
- 2016.11.17 (බ්‍රහස්පතින්දා)
- (දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 5.00 ට) - 2016.11.18 (සිකුරාදා)
කාරක සභා අවස්ථාවේ විවාදය
(වෙන් කළ දින ගණන 19)
- 2016.11.19 (සෙනසුරාදා)
- 2016.11.21 (සඳුදා)
- 2016.11.22 (අඟහරුවාදා)
- 2016.11.23 (බදාදා)
- 2016.11.24 (බ්‍රහස්පතින්දා)
- 2016.11.25 (සිකුරාදා)
- 2016.11.26 (සෙනසුරාදා)
- 2016.11.28 (සඳුදා)
- 2016.11.29 (අඟහරුවාදා)
- 2016.11.30 (බදාදා)
- 2016.12.01 (බ්‍රහස්පතින්දා)
- 2016.12.02 (සිකුරාදා)
- 2016.12.03 (සෙනසුරාදා)
- 2016.12.05 (සඳුදා)
- 2016.12.06 (අඟහරුවාදා)
- 2016.12.07 (බදාදා)
- 2016.12.08 (බ්‍රහස්පතින්දා)
- 2016.12.09 (සිකුරාදා)
- (තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 5.00 ට) - 2016.12.10 (සෙනසුරාදා)
දෙවැනි වර කියවීමේ විවාදය සඳහා රැස්වීම් වේලාවන් |
|
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 |
දෙවැනි වර කියවීමේ විවාදය | පෙ.ව. 10.30 සිට ප.ව. 6.30 |
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව | ප.ව. 6.30 සිට ප.ව. 07.00 |
(දිවා භෝජන විවේකය ප.ව. 12.30 සිට ප.ව. 1.00 දක්වා - සිකුරාදා දිනවල ප.ව. 12.30 සිට ප.ව. 1.30 දක්වා)
කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන් |
|
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න | පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 |
කාරක සභා අවස්ථාවේ විවාදය | පෙ.ව. 10.00 සිට ප.ව. 6.30 |
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව | ප.ව. 6.30 සිට ප.ව. 7.00 |
(දිවා භෝජන විවේකය ප.ව. 12.30 සිට ප.ව. 01.00 දක්වා - සිකුරාදා දිනවල ප.ව. 12.30 සිට ප.ව. 1.30 දක්වා)
* 2016.11.18 සහ 2016.12.10 යන දිනයන් හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා නැත.