07

E   |     |  

මුදල් සහ සැපයුම් දෙපාර්ත‌මේන්තුව

ආහාරපාන ගිණුම් අංශය ආහාර සහ පාන පිළිබඳ වියදම් ගණන් බැලීම සහ ආදායම් එකතු කිරීම සම්බන්ධව වගකීම් දරයි.

ආහාරපාන ගිණුම් කාර්යාලයෙහි අනෙකුත් කාර්යයන්

  • ආහාර සහ පාන පිළිබඳව ඇස්තමේන්තු සැකසීම සහ මාසික වියදම අධීක්ෂණය.
  • එක් එක් භෝජනාගාරය මඟින් යවන ලද දෛනික ආදායම පරීක්ෂා කිරීම.
  • වියදම් පාලනය සහ මාසික ආහාර පාන ගිණුම් සහ ප්‍රකාශ සැකසීම.
  • භෝජනාගාරවල මුදල් ලැබීම් සම්බන්ධ ලෙජර පවත්වා ගෙන යාම සහ ගිණුම් සැකසීම.
  • සෘජු මිලදී ගැනීම් පාලනය සහ ආහාරපාන අංශයෙහි අපතේ යාම් අධීක්ෂණය.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් සහ වෙනත් පිටස්තර ආයතනයන්ගෙන් ආහාර සඳහා ගාස්තු අය කර ගැනීම.

 







© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks